දරුවා ලැබී මාස 10ක් ඔසප් නොවුණොත් ආයෙත් ගැබ් ගෙනද?
No period 10 months after birth — could it be pregnancy?
Dr. mage baba lebila masa 10 wenawa. den Mata january thamai anthimata mensas hedune mama den dawas kihipayakata kalin doctor kenekgen beheth gaththa mensas hedenna doctor kiwwa beheth bila iwara wela tika dawasakin thamai hedenne kiyala. Urin check kalata negative. Thama mama a beheth bonawa. Mata baba lebune ceserian sethkamakin. Pregnant welada kiyala sekai. Paul sanwidana kramayak pawichchi kalene
මුත්රා පරීක්ෂණය නෙගටිව් නම් ඔබ ගැබ් ගෙන තිබීමට ඇති ඉඩකඩ අඩුයි. රුධිර පරීක්ෂණයක් මගින් මෙය නිවැරදිව දැන ගන්න පුළුවන්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දරුවා ලැබිලා මාස 5ක් ගියත් ඔසප් නොවීම සාමාන්යද?Is it normal to have no period 5 months after delivery?
ප්රසූතියෙන් පස්සේ මැහුම් තැන මස් කැබැල්ලක් එල්ලුණොත් කරන්නේ මොකද?A lump of flesh at the stitches after delivery — what to do?
දෙවෙනි දරුවාට පස්සේ ලොකු වුණු බඩ අඩු කර ගන්නේ කොහොමද?How to reduce a large belly after having children?
බබා ලැබුණාට පස්සේ ලිංගික ආශාව නැති වෙන්නේ ඇයි?Why is there no desire for sex after having a baby?