ප්‍රශ්නය
Doctor , "misoprostol" tablet magin kala abortion ekakadi garbashyata anathuru dayakada? garbashaya damage wenna puluwanda? nawatha gab ganimakata eya badawakda ? pahadanna. thank you doctor...
පිළිතුර
මෙමගින් ගර්භාෂයට හානියක් නොවෙන නමුත් වෙනත් අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්. ගබ්සාවන් සඳහා මෙම ඖෂධය ලංකාවේ නීත්‍යානුකූලව භාවිතා කරන්න බැහැ.