නම: As *** | වයස: 23
doctor mata dan sathi 31 le chuttak gihin bade kekkumai konde kekkumai avith man hospitle admit una mage wedemaha path wela thiyenne kiuwa . Dan man gedara avith inne hema welema mata muthra bara enawa doctor eth muthra yanne ne sudu pata diyarayak wage enawa udeta negitiddi ehema . A ai doctor ehema wenne ?
පිළිතුර

මෙය වැදෑමහ පහත් වීමට සම්බන්ධ නැහැ. පරීක්ෂාවකින් තොරව සාමාන්‍ය තත්වයක්දැයි පැවසීම අපහසුයි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ch *** | වයස: 26
Doctor, mata satgi 10 . mata suda yanwa wage deyk yanwa. Pregnet wenna kalinuth thibuna. kalathurakin wenne. meka daruwta prashnayakda?
පිළිතුර

මෙය දරු ගැබට හානියක් වෙන්නෙ නැහැ. ඔබේ වෛද්‍ය වරයා හමුවී අවශ්‍යනම් මෙයට ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: th *** | වයස: 28
fasting blood sugar 96 after 1 hour 163 after 2 hour 113 me range 1 normalda. mata dan 28 weeks wenawa, thank you
පිළිතුර

මෙම අගයන් සාමාන්‍යයි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Du *** | වයස: 21
Dr. Raser ekakin lingashritha pradeshaye roma ivat karana eka hoda nadda??
පිළිතුර

මේ නිසා ආසාදන තත්වයන් අැති වීමට අවදානමක් තිබෙනව. නමුත් ඔබ දිගින් දිගටම රෝම ඉවත් කිරීම සිදු කරයි නම් සම ඊට සරිලන පරිදි සැකසෙන නිසා මෙම අවදානම අඩු වෙනව.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: H. *** | වයස: 45
Tot operation Akkak Mrs sitina Mata tawa daruwek hada Hanna barida?
පිළිතුර

පුළුවන්. නමුත් දරු ප්‍රසූතියේදී මෙය ඇදීමකට ලක්විය හැකි නිසා එයට සිසේරියන් සැත් කමක් අවශ්‍ය විය හැකියි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]