Skip to main content
ප්‍රශ්නය

බබා ලැබිලා අවුරුද්දක් ඔසප් නොවීම ලෙඩක්ද?

No period for a year after a baby — is that an illness?

Mage babata dn auruddak wenawa.eth e wenakam baba labila auruddak yanakam tawamath mata menses une na ane doctor mata ledakda.ikmanin pilithurak labadenna.obata gdk pin

අසන ලද්දේ: Sa*** · වයස 20

මෙයට හේතුව පරීක්ෂා කර බැලිය යුතුයි. ඔබට දැනට හෝමෝන අඩංගු උපත් පාලන ක්‍රමයක් භාවිතා නොකරයි නම් වෛද්‍ය උපදෙස් ලබා ගන්න.