ස්කෑන් එකේ බබාගේ හිසේ වර්ධනය අඩු පැත්තේ නම් කමක් නැද්ද?
Is it fine if the baby's head is at the low end of the range?
doctor ..මන් දැන් සති35ක ගැබිනියක්.හොස්පිටල් එකේදි මගේ දරුවාගේ ස්කෑන් පරීක්ෂණයක් කලා.එවිට ඔවුන් කීවේ දරුවාගේ හිසේ වර්දනය රේන්ජ් එකේ තියෙනවා.නමුත් රේන්ජ් එකේ අඩු පැත්තේ තියෙන්නෙ.කියලා.මම ඇහුවම කිව්වා බය වෙන්න ඔනා නෑ කියලා.මට මේ ගැන බයයි ඩොක්ට.මේ ගැන මට පැහැදිලි කරන්න පුලුවන්ද?සාමනය්‍ය තත්ත්වයක් ද මෙය කියලා.මන් ලන්කාවේ නෙමෙයි ඉන්නේ.ඔබ තුමාට ගොඩක් පින් අපිව දැනුවත් කරනවට..
මෙය සාමාන්‍ය තත්වයක්. කිසියම් ගැටළුවක් ඇතිනම් වෛද්‍ය වරු ඒ ගැන වැඩිදුර පරීක්ෂණ සිදු කරනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගැනීමක් නැතුව hCG හෝමෝනය ස්රාවය වෙනවද?Can hCG be produced when you are not pregnant?
සති ගාණට දරුවාගේ බර අඩු නම් කරන්න ඕන මොකක්ද?The baby's weight is low for the weeks — what should be done?
දරුවාගේ හෘද ස්පන්දනය 171ක් නම් සාමාන්යද?Is a baby's heart rate of 171 bpm normal?
සති තුනකදී ස්කෑන් එකකින් ගැබ්ද කියා දැනගන්න පුළුවන්ද?Can a scan at three weeks show whether you are pregnant?