නොමේරූ ඩිම්බ ඩිම්බ කෝෂ වල දිගටම තිබීම සෞඛ්‍ය ගැටලුවක්ද?
Do unripe eggs left in the ovaries cause health problems?
පෙර ඇසූ ප්‍රශ්ණයට පිළිතුරැ ලැබුනා.ස්තූතියි.සර් මට තවත් දැනගන්න ඕන ඩිම්බ මෝරන්න අදාල ෙඖෂධ ගත්තට පස්සේ ඩිම්බ කෝෂ වල ස්කෑන් එකේ පෙන්නන විදියට කලින් නොමේරැ ඩිම්බ එහෙමත් පිටවෙනවද?නැත්නම් ඒවා ඒ විදියටම තියෙනවද කියලා.තැන්පත් වෙලා දීර්ඝ කාලයක් තියෙන එක සෞඛ්‍යට ගැටලුවක් නැද්ද?හොඳින් ව්‍යායාම කලොත් ඒවා නැතිවෙලා යනවද?ඉවත් කරන්නේ කොහොමද?
නොමේරූ ඩිම්බ නිසා සෞඛ්‍ය ගැටළු ඇති වෙන්නේ නැහැ. නමුත් මෙම තත්වයට හේතු වෙන පොලිසිස්ටික් ඕවේරියන් සින්ඩ්‍රෝම් කියන රෝග තත්වය නිසා ඔබට සෞඛ්‍ය ගැටළු ඇති වෙන්න පුළුවන්. මෙය පාලනය කර ගැනීමට ව්‍යායාම කිරීම අත්‍යවශ්‍යයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
PCOS ඇතිව ඔසප් වීම නවතින්නේ නැත්නම් කරන්නේ මොකද්ද?PCOS with bleeding that will not stop — what can be done?
ඩිම්බ කෝෂවල පොඩි දිය බුබුලු තියෙන එක ගැබ් ගන්න බාධාද?Are small fluid bubbles in the ovaries a barrier to conceiving?
අක්‍රමවත් ඔසප් හා මුහුණේ රෝම වැඩීම සුව කරන්න පුළුවන්ද?Can irregular periods with facial hair be cured?
PCOS තියෙද්දී ආයෙත් ඔසප් නැවතුණොත් කරන්නේ කොහොමද?Periods stopped again with PCOS — what should be done?