නම: di*** | වයස: 29
ගැටළුව

doctor, mn daruwaku bapalorottuwen sitimi, dimbayak pita vi eddai nisiakarawa danaganna puluwan kohomada. shariraye wenas kam athi wenawada . thank you...

පිළිතුර


ශරීරයේ යම් යම් වෙනස්කම් ඇතිවුවත් ඒවා පහසුවෙන් හඳුනා ගන්න අපහසුයි. ඔබට මාසිකව ඔසප්වීම නියමිත දිනට සිදුවේනම් ඊට දින 14කට පමන පෙර ඩිම්බ පිටවීම සාමාන්‍යයෙන් සිදුවෙනව.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)