Skip to main content
ප්‍රශ්නය

ඩිම්බය පිට වුණාද කියා දැනගන්නේ කොහොමද?

How can you tell when an egg has been released?

doctor, mn daruwaku bapalorottuwen sitimi, dimbayak pita vi eddai nisiakarawa danaganna puluwan kohomada. shariraye wenas kam athi wenawada . thank you...

අසන ලද්දේ: di*** · වයස 29

ශරීරයේ යම් යම් වෙනස්කම් ඇතිවුවත් ඒවා පහසුවෙන් හඳුනා ගන්න අපහසුයි. ඔබට මාසිකව ඔසප්වීම නියමිත දිනට සිදුවේනම් ඊට දින 14කට පමන පෙර ඩිම්බ පිටවීම සාමාන්‍යයෙන් සිදුවෙනව.