Skip to main content
ප්‍රශ්නය

ටෙස්ට් එකේ ඉරි දෙක එකම පාට නැත්නම් ප්‍රශ්නයක්ද?

One line darker than the other on a pregnancy test — a problem?

Doctor mage urine text eka kale eeye. Eke iri deken ekak thadata tiyenawa. Anika tikak la patai. Eka getaluwakda?

අසන ලද්දේ: Ir*** · වයස 31

ඉරි දෙකම එකම පාටින් පෙනෙන විටයි මුත්‍රා පරීක්ෂණය පොසිටිව් ලෙස සලකන්නේ. තව දින කිහිපයකින් නැවත පරීක්ෂා කර බලන්න‍