නම: Ma*** | වයස: 35
ගැටළුව

Doctor. Api Bandala Dan awrudu 6 wenawa. aeth apita thawama lingikawa ek wewnna ba. eyata lingika ekwimata bayak thiyanawa. yoniya ridenawalu. allannawath denne na. kakul thada karan inna nisa ekwenna amarui. danata doctors la kipa denek hambunath nisi prasithakarayak une na. apita babek hada ganima awshayai. api mekata mokada karanna one. nala daru upathakwath apita kala gatha hakida. naththanm wenath prathikaryak thibeda.

පිළිතුර


http://www.vog.lk/431-vaginismus-sexual-pain.php
මේ තත්වය ගැන විස්තර ඉහත ලිපියේ දැක් වෙනව. මේ සඳහා ප්‍රතිකාර තිබෙනව. මෙම තත්වය තිබියදී වුවත් ඔබට දරු පිළිසිඳ ගැනිමට හැකියාව තිබෙනව.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)