Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Dr i am living in qatar ,nw two n half months Mata womit ekka bleedng venava,i had consult a dr here n they gave me injections and glucose too,nw again womitng i feel my chest woun…

පිළිතුර

You can read more about this condition on following article.http://www.vog.lk/74-morning-sickness.php

Fa*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mn pregnant Dan 6week wenawa mata saren sareta bade kakuma enawa. Suda yanawa eka samanya deyakda nattan doctor kenek meet wenna onada

පිළිතුර

ඔබේ ස්කෑන් පරීක්ෂණයක් මේ වන විට සිදු කර ඇති නම් මේ ගැන කලබල විය යුතු නැහැ. ගර්භණී කාලයේ වරින් වර උදරයේ වේදනාවන් ඇතිවීම සාමාන්‍ය තත්වයක්

Ni*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

Mage babata dn auruddak wenawa.eth e kalaya thula tawamath mata osap une na.ehema wenne so doctor

පිළිතුර

මව් කිරි දෙන කාලය තුල මාස 6ක් පමණ ඔසප් වීම සිදු නොවෙන්න පුළුවන්. එය සාමාන්‍ය තත්වයක්. ඔබ දැනට හෝමෝන අඩංගු උපත් පාලන ක්‍රමයක් භාවිතා කරන්නේ නැතිනම් මෙයට හේතු සොයා බලන්න පරීක්ෂණ අවශ්‍යයි.

Sa*** · වයස 20
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mama pregant. dan 25 weeks wenawa. Mata Cesarean Surgery ekakin baba deliver karanna wenne kiyala VOG doctor kiuwa. Doctor Surgery ekata kalin man ahala thiyenawa kondata in…

පිළිතුර

කලාතුරකින් අතුරු ආබාධ ඇති විය හැකි වුවත් සිසේරියන් සැත්කම සඳහා වඩාත්ම ආරක්ෂිත සහ විශ්වාසදායී ක්‍රමය වෙන්නේ කොන්දට බෙහෙත් විදින spinal anaesthesia නම් ක්‍රමයයි.

Ni*** · වයස 32
පිළිතුර කියවන්න
ගැටළුව

dr.mata IUI 3k karala thiyanawa..ewa kale eka digatama newei.2k eka digata kala.ekak tika kalekata passe kala.ese kale api eka digata ekama doctor lagata noya witin wita wena docto…

පිළිතුර

නැවත නැවත IUI කරන විට එය සාර්ථක වීමට ඇති හැකියාව ටිකෙන් ටික අඩු වෙනව. දැනට තුන් වරක් අසාර්ථක වී ඇති නිසා මෙයට හේතුවෙන කිසියම් තත්වයක් ඇතිදැයි පරීක්ෂා කර බැලීමෙන් අනතුරුව නැවත IUI කිරීම සුදුසුයි.

Sa*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Dr marry karannna kalin hodata mensas una marry kalata passe akramawath una beeld wena ekat adu una ahema wenne ai daruwekk hada ganeemata badawakdda

පිළිතුර

ඔසප් වීම අක්‍රමවත් වෙන්නේ ඩිම්බ මේරීම නිසි ලෙස සිදු නොවන නිසා නම් දරු පිළිසිඳ ගැනීමකට පෙර මෙයට ප්‍රතිකාර අවශ්‍ය වෙනව. මේ ගැන හරියටම දැන ගන්න පරීක්ෂණ අවශ්‍යයි.

Sa*** · වයස 19
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.gabinisamayedi yam dewal walata hitha gassimen ho yam dukak wedanawak darimata sidu weemen daruwata yam balapamak ho daruwage wardanayata ein balapamak sidu weida?

පිළිතුර

මවගේ මානසික පීඩනයන් නිසා ඇතිවෙන ශරීරයේ හෝමෝන සහ ස්නායු ක්‍රියාකාරිත්වයේ වෙනස් කම් දරුවාට දැනෙනව. නමුත් ඉන් සැලකිය යුතු අතුරු ආබාධයක් ඇතිවෙන්නේ නැහැ.

Di*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mata dimba moranna behet dunna masa 6k witara biwwa injectin gahuwa ath hari hiye na.dr.mensess haduna dawase idan scan pareekshanayakin saru kalaya kiyanakal akata inna hoda na…

පිළිතුර

සරු කාලය තුල ගැබ් ගැනීමට ඇති හැකියාව වැඩි නමුත් ඉන් පිටත වුවත් ගැබ් ගැනීමට හැකියාවක් තිබෙනව. ඒ නිසා සරු කාලය වෙන තෙක් ලිංගික එක්වීමෙන් වැලකීමට අවශ්‍ය නැහැ.

Sa*** · වයස 27
පිළිතුර කියවන්න