Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor mn pregnant Dan 6week wenawa mata saren sareta bade kakuma enawa. Suda yanawa eka samanya deyakda nattan doctor kenek meet wenna onada

අසන ලද්දේ: Ni*** · වයස 24 · 582 views

පිළිතුර

ඔබේ ස්කෑන් පරීක්ෂණයක් මේ වන විට සිදු කර ඇති නම් මේ ගැන කලබල විය යුතු නැහැ. ගර්භණී කාලයේ වරින් වර උදරයේ වේදනාවන් ඇතිවීම සාමාන්‍ය තත්වයක්