Skip to main content
ප්‍රශ්නය

බබාට අවුරුද්දක් වෙලත් ඔසප් වීම නැත්තේ ඇයි?

Why have periods not returned a year after the birth?

Mage babata dn auruddak wenawa.eth e kalaya thula tawamath mata osap une na.ehema wenne so doctor

අසන ලද්දේ: Sa*** · වයස 20

මව් කිරි දෙන කාලය තුල මාස 6ක් පමණ ඔසප් වීම සිදු නොවෙන්න පුළුවන්. එය සාමාන්‍ය තත්වයක්. ඔබ දැනට හෝමෝන අඩංගු උපත් පාලන ක්‍රමයක් භාවිතා කරන්නේ නැතිනම් මෙයට හේතු සොයා බලන්න පරීක්ෂණ අවශ්‍යයි.