නම: Ni*** | වයස: 32
ගැටළුව

Doctor mama pregant. dan 25 weeks wenawa. Mata Cesarean Surgery ekakin baba deliver karanna wenne kiyala VOG doctor kiuwa. Doctor Surgery ekata kalin man ahala thiyenawa kondata injection ekak gananawa kiyala hiriwetenna. eke athuru abada thiyenawada. hiri wetenna stomack eke cream ekak apply karana new trend 1k dan thiyenawada. a gena wistharayak denaganna puluwanda?

පිළිතුර


කලාතුරකින් අතුරු ආබාධ ඇති විය හැකි වුවත් සිසේරියන් සැත්කම සඳහා වඩාත්ම ආරක්ෂිත සහ විශ්වාසදායී ක්‍රමය වෙන්නේ කොන්දට බෙහෙත් විදින spinal anaesthesia නම් ක්‍රමයයි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)