Skip to main content
ප්‍රශ්නය

සරු කාලය ස්කෑන් එකෙන් කියනකල් එකතු නොවී ඉන්න ඕනද?

Should intercourse wait until a scan shows the fertile time?

Dr mata dimba moranna behet dunna masa 6k witara biwwa injectin gahuwa ath hari hiye na.dr.mensess haduna dawase idan scan pareekshanayakin saru kalaya kiyanakal akata inna hoda nadda

අසන ලද්දේ: Sa*** · වයස 27

සරු කාලය තුල ගැබ් ගැනීමට ඇති හැකියාව වැඩි නමුත් ඉන් පිටත වුවත් ගැබ් ගැනීමට හැකියාවක් තිබෙනව. ඒ නිසා සරු කාලය වෙන තෙක් ලිංගික එක්වීමෙන් වැලකීමට අවශ්‍ය නැහැ.