ප්‍රශ්නය
Dr.gabinisamayedi yam dewal walata hitha gassimen ho yam dukak wedanawak darimata sidu weemen daruwata yam balapamak ho daruwage wardanayata ein balapamak sidu weida?
පිළිතුර
මවගේ මානසික පීඩනයන් නිසා ඇතිවෙන ශරීරයේ හෝමෝන සහ ස්නායු ක්‍රියාකාරිත්වයේ වෙනස් කම් දරුවාට දැනෙනව. නමුත් ඉන් සැලකිය යුතු අතුරු ආබාධයක් ඇතිවෙන්නේ නැහැ.