IUI තුනක් අසාර්ථක වුණාම ආයෙත් IUI කරන්න සුදුසුද?
After three failed IUIs, is it worth doing IUI again?
dr.mata IUI 3k karala thiyanawa..ewa kale eka digatama newei.2k eka digata kala.ekak tika kalekata passe kala.ese kale api eka digata ekama doctor lagata noya witin wita wena doctorsla channel kala nisa..kese namuth mata danaganna ona eka digatama IUI nokala nisa yalith warak kirimedi IUI kee sarayak kala hakida?.mage pera asu prashnayata pilithura soyaganimatada nohaki una..
නැවත නැවත IUI කරන විට එය සාර්ථක වීමට ඇති හැකියාව ටිකෙන් ටික අඩු වෙනව. දැනට තුන් වරක් අසාර්ථක වී ඇති නිසා මෙයට හේතුවෙන කිසියම් තත්වයක් ඇතිදැයි පරීක්ෂා කර බැලීමෙන් අනතුරුව නැවත IUI කිරීම සුදුසුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?