නම: ma *** | වයස: 24
Postinor pawichchi kara pasu nawatha babek hadimata kalayak sitiya yuthuda.inna onenam kopamana kalayak inna oneda
පිළිතුර

නැහැ. මේ නිසා ඉදිරියේ ගැබ් ගැනීමට හෝ දරු ගැබට කිසිම බලපෑමක් වෙන්නෙ නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ma *** | වයස: 26
IUI prathikaraya magin twins daruwan hadaganna puluwanda? NetHnam wen yam kramayak thibeda?
පිළිතුර

මදසරු බවට සිදු කරන ප්‍රතිකාර නිසා නිවුන් දරුවන් ඇති වීමට ඇති අවදානම තරමක් වැඩි වෙනව. නමුත් අනිවාර්යයෙන් නිවුන් දරුවන් ඇති වෙන්නෙ නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ne *** | වයස: 28
Doctor Mage ektopik ekakakuth kala. Ayeth man pregnant una masa 4 baba nathi una. Dan auruddak wenawa thamath babala na. Fohshn50mg gaththa eth wadak une na. Mokada karanne. Ane please doctor Mekata visadumak denna
පිළිතුර

මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ අවශ්‍ය වෙනව. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: as *** | වයස: 23
mage liguwa hama lingika ennan awith tiyanwa.doctor ekata mokada karane.hiv test kala negative.man mokada dan mokata kala uththa

මේ පිළිබඳ සායනයකට ගොස් වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]