Skip to main content
ප්‍රශ්නය

කොන්ඩම් පාවිච්චි කළාට පස්සෙත් හදිසි පෙත්තක් බොන්න ඕනද?

After using a condom, is an emergency pill also needed?

Sama wenna. Mata thawa deyak danaganda puluwanda. Condam akak us karala lingikawa akatu unata pasuth a welema pethi bonda onada.

අසන ලද්දේ: th*** · වයස 20

නැහැ. කොන්ඩම් භාවිතය හදිසි උපත් පාලන පෙති වලට වඩා සාර්ථකයි