Skip to main content
ප්‍රශ්නය

ගර්භාෂයේ බිත්ති ඇලී තිබීම කියන්නේ මොකක්ද?

What does it mean when the walls of the womb are 'stuck'?

doctor man bedala den aurudu 1 1/2 k vithara wenawa. babala ne. laparaskopi parikshanayak karama dena gaththa mage garbashaye biththi elila kiyala den eka hodai kiyala doctor kuwa.garbashaye biththe elenne ei kiyala denaganna ona. e wagema me mase scan karama dimma 2k hedila kiyala kiuwa ehema wena eka hodaida? thank you doctor

අසන ලද්දේ: Ar*** · වයස 37

ඔබ පවසන්නේ ගර්භාෂයේ බිත්තියට ඩිම්බ කෝෂ හෝ වෙනත් අවයවයක් ඇලී තිබීම විය හැකියි. එය ලැපරොස්කොපි සැත්කම අවස්තාවේ නිවැරදි කරන්න පුළුවන්. ඩිම්බ එකකට වැඩි ගනනක් ඖෂධ ප්‍රතිකාර ගැනීමේදී වර්ධනය වෙන්න පුළුවන්. ඉන් ගැටළුවක් වෙන්නේ නැහැ.