Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor mage lingika pradeshayen wasara 3ka kalayak patan sudu pata diyarayak anawa mama wiwaha wela daruwek bala porottuwen inne.Mata daruwek bihi kirimata me rogaya pashnayak weyida

අසන ලද්දේ: Sh*** · වයස 29 · 424 views

පිළිතුර

බොහෝවිට මෙය සාමාන්‍ය තත්වයක්. ඉන් දරු පිළිසිඳ ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ.