ප්‍රශ්නය
mata danaganda ona condam akak us karapuwama gab ganimak athi wenawada.
පිළිතුර
ඕනෑම උපත් පාලන ක්‍රමයක් අසාර්ථක වීමට හැකියාව තිබෙනව. කොන්ඩම් භාවිතා කල පසුත් ගැබ් ගැනීමට සුළු අවදානමක් තිබෙනව.