Primolut පෙති ගත්තාම යටි බඩ සහ කොන්ද රිදෙන්නේ ඇයි?
Why do the lower belly and back hurt after Primolut tablets?
Dr mage osap chakraya akramawath.masayak hadenawa ita passe masa 3k withara na.mam vog doctor kenk meet una eya scan ekak kalsma kiuwa fibroids ekak thiyenawa kiyala.ita passe mata primoult N pethi dawas 5k eka digata 3n welak bonna kiuwa.a widiyata kara man.eth dawas 3k withara yanakota mage yatibada ha konda dadi wedanawak samaga ridum denna patan gaththa.yati bade pahala kotasa itha wedanawen ridum dei meyata hethuwa kumakda?
ඔසප්වීමට ආසන්න වෙන විට මෙවැනි වේදනාවක් ඇති වෙන්න පුළුවන්. සමහරවිට ෆයිබ්රොයිඩ් නිසාත් උදරයේ වේදනාවන් ඇති වෙන්න ඉඩ තිබෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීමේදී දැඩි වේදනාවක් එන්නේ ඇයි? මොකද කරන්නේ?Why are periods so painful and what can be done?
ඔසප් වී දින 14දී දැඩි වේදනාවක් එන්නේ ඇයි?Why is there severe pain in the middle of the cycle?
ඔසප් වීමේදී සතියක් විතර දිගටම ලේ යන්නේ ඇයි?Why does bleeding continue for a week during a period?
දින 20ක් නොනවතින ඔසප් වීමක් ඇයි? ඒක බයානකද?Why does bleeding go on for 20 days without stopping?