ගර්භාෂය ඉවත් කළාට පස්සේ යටි බඩ රිදෙන එක රෝගයක්ද?
Tummy pain and painful urination after a hysterectomy — why?
මම දැනට වසරදෙකෙ හමාරකට පෙරගර්භාශය ඉවත් කරනු ලැබුවා.නමුත් ැදැන් නිතරම යටි බඩෙි කැක්කුම.මුත්‍රා කරන විට තද වෙේදනාවක් විටින් විට ඇති වෙනවා.නිතරම කෙොන්දෙේ අමාරුව.බඬ විශාල වෙනවා.මෙේ යම් රෙොෝග ලක්ෂණ යක්ද
සමහරවිට ශල්‍ය කර්මය සිදු කර ඇති ස්ථානයේ ඇතිවන ඇලීම් නිසා මෙවැනි රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. වෙනත් රෝග තත්වයක් ඇතිදැයි දැන ගැනීමට ස්කෑන් පරීක්ෂණයක් සිදු කර බැලීම සුදුසුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගර්භාෂය ඉවත් කරන සැත්කමට යන වියදම කීයද?How much does a hysterectomy cost at a private hospital?
ගර්භාෂය ඉවත් කරන සැත්කමට කොච්චර වියදම් වෙනවද?How much does an operation to remove the womb cost?
කන්‍යා පටලය නැවත හදාගන්න පුළුවන්ද? කොහොමද කරන්නේ?Can the hymen be repaired, and how is it done?
කන්‍යා පටලය නැවත සකස් කරගන්න පුළුවන්ද?Can the hymen be reconstructed before marriage?