නම: Hi *** | වයස: 23
පිළිතුර
නැහැ. ඉන් දරුගැබට කිසිම හානියක් වෙන්නෙ නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

මෙයට හේතු සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍ය වෙනව. ඒ අනුව සුදුසු පරිදි ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය විය හැකියි

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
මේ ගැන ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න. දියවැඩියා පාලනය සඳහා තමයි සීනි ආහාර වලින් වැලකීම අවශ්‍ය. දියවැඩියාව අැතිවීමට හේතුව ආහාර නොවෙයි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
මෙයට හේතුව පරීක්ෂා කිරීමකින් තොරව පැවසීම අපහසුයි. බොහෝවිට සාමාන්‍ය තත්වයක් විය හැකියි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
ඔබේ ඔසප් වීම අක්‍රමවත් නිසා මේ ගැන පරීක්ෂා කර බැලිය යුතුයි. ප්‍රතිකාර ලබා ගෙන ගැබ් ගැනීමට හැකියා තිබෙනව.