Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr mage yoniya kasanawa beheth gattama candid v eka dunna gaanna eth aduwak naa meyata hethuwa saha pharmacy eken gatha haki cream or capsule ekak kiyanna

අසන ලද්දේ: Sh*** · වයස 26 · 832 views

පිළිතුර

මෙය දිලීර ආසාදන තත්වයක් නිසා විය හැකියි. මෙම වෙබ් සේවාව මගින් ඖෂධ නියම කිරීමට හැකියාවක් නැහැ.