දරුවන්ට නැවත නැවත හෘද රෝග හැදෙන්නේ ඇයි?
Why do the babies keep having heart defects — can we try again?
Doctor magepalaweni baba vsd ekak thibila nethi una.dewani baba sathi32n hambawela nethi una.denawurudu 5ka duwek innawa eyata asd ekak thibuna.ehema wenne ay.tawa babek hadanna sudusu nedda
ජානමය බලපෑම නිසා හෘද රෝග ඇතිවිය හැකි නිසා නැවත වරක් මෙවැනි තත්වයක් ඇතිවීමට සුළු අවදානමක් තිබෙනව. නැවත ගැබ් ගත් පසු වැඩිදුර ස්කෑන් පරීක්ෂණ සිදුකර බැලීම සුදුසුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගැනීමක් නැතුව hCG හෝමෝනය ස්රාවය වෙනවද?Can hCG be produced when you are not pregnant?
සති ගාණට දරුවාගේ බර අඩු නම් කරන්න ඕන මොකක්ද?The baby's weight is low for the weeks — what should be done?
දරුවාගේ හෘද ස්පන්දනය 171ක් නම් සාමාන්යද?Is a baby's heart rate of 171 bpm normal?
සති තුනකදී ස්කෑන් එකකින් ගැබ්ද කියා දැනගන්න පුළුවන්ද?Can a scan at three weeks show whether you are pregnant?