මාසෙට දෙපාරක් ඔසප් වෙන්න පටන් ගත්තොත් කරන්නේ මොකද?
Periods have started coming twice a month — what to do?
Dr.man marry karala aurudu 2i masa 7k withara eth api babala haduwe na. Upath palana kisima deyak bavitha kaleth na. Eth me aurudde mula idan me wanathuru 3 warak uthsaha kalath babek hitiye na. Maseta 2 warak wage Dan mensos hadenawa mita kalin ehema welath na. Mata mekata wisadumak denna Dr pls.
ඔසප් විම අක්‍රමවත් වෙන්න හේතු සොයා බැලීම සුදුසුයි. සමහරවිට ඔබට ඒ සඳහා ප්‍රතිකාර අවශ්‍ය වේවි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්‍රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්‍රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?