Skip to main content
ප්‍රශ්නය

PCOS ප්‍රතිකාර මාස 5ක් කරත් දරුවෙක් නැත්නම් දිගටම කරනවද?

Five months of PCOS treatment with no baby — continue it?

Dr. Mama pcos walata prathikara gannawa. Glucopage & folinz tablet hemadama udeta gannawa. Period wela deweni dawase idan reta profeteel tablet eka gannawa. Denata 5month prathikara kara. Et thawama daruwaku naha. Dr man kalin ragama vog dr kenekgen upades gatte. Namuth den padinchiya galle wala. Man thawa duratath mema prathikarayama gatha yuthuda. Galle district wala doctor hamuwiya hekida?

අසන ලද්දේ: Ls*** · වයස 26

මෙම ඖෂධ ලබා ගත යුත්තේ වෛද්‍ය උපදෙස් මත පමණයි. ඔබ ප්‍රදේශයේ නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.