Skip to main content
ප්‍රශ්නය

ස්කෑන් එකේ දරුවාගේ බර ඉක්මනට වැඩි වුණොත් ප්‍රශ්නයක්ද?

Is fast weight gain on scans a problem, and what is normal?

doctor man sathi 35 i day 3 n scan ekak kala. babage bara 2806i. sathi 34i day1 scan eke bara 2360 i.. sathi 34 scan eka karala dawas 9 kin 2 weni scan eka kale. dawas 9 ta babage bara 500 k vithara wadi wela..eka kamak nadda doctor ?? samanya babekuge bara kiyada docta?, mage babage wathuramadi nisa sathi 37+ balala gannawa kiuwa. babekuge wadima upath bara kiyada ?? sini na mata

අසන ලද්දේ: lo*** · වයස 27

ස්කෑන් පරීක්ෂණයේ බබාගේ බර දල වශයෙන් අනුමාන කිරීමක් පමණයි සිදුවෙන්නෙ. මෙය උපදින විට වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම ස්කෑන් පරීක්ෂණයේ අනුමාන කරන බරත් වරින් වර වෙනස් වෙනව. ඒ නිසා මෙය සාමාන්‍ය තත්වයක් විය හැකියි. සාමාන්‍ය උපත් බර කිලෝ 2.8ක් පමණ වෙනව.