නම: ma *** | වයස: 24
doctor mama pregnent wela dan masa 36i babage bara scan eken pennuwe 2106g kiyala docor bara madi kiyala sathi 2k kalin babawa gamu kiwa.e bara madida doctor.ai ehema kalin babawa ganne.eka babata prasnayak weida doctor.
පිළිතුර

බබාගේ වර්ධනය අඩුදැයි තීරණය කරන්නෙ බර පමණක් සැලකීමෙන් නොවෙයි. ස්කෑන් පරික්ෂණයේදී තව බොහෝදේ සොයා බලනව. ඒ වගේ අවස්තාවක දරුවාට අවදානමක් අැතිනම් එය අඩුකර ගැනීමට කලින් දරුවා බිහිකිරීම සුදුසුයි. වර්ධනය අඩුවීම ගැන විස්තර පහත ලිපියේ දැක්වෙනව.
http://www.vog.lk/512-iugr.php

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: කා *** | වයස: 26
මට මාස් සුද්දිය අැති වෙන්නෙ මාස 2 වගෙ සැරයක්.එහෙම හැදුන සමහර මාස වලත් හැදිලා දවසින් දෙකින් හොද වෙනවා.යාන්තමට හැදෙන්නෙ එහෙම මාසවල පාටත් කලු පාටට ටිකක් හුරැයි.අැයි එහෙම වෙන්නෙ කියලා දැන ගන්න ඔනෙ.
පිළිතුර

මේ ගැන විස්තර පහත ලිපියේ දැක්වෙනව.
http://www.vog.lk/594-irregular-periods.php

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Bh *** | වයස: 28
Docter ,man marry karala awrudu 4k wenawa.daruwan thama na.danata prathikara karanawa.mage arthawa chakra piliwela na.dina 25th 32th athara wenas kam sidu wenawa.me masaye dina 48k unath mas shuddiya une na.hcg card magin check kalath pregnant bawak pennanne na.dina kiyakin me bawa danaganna puluwanda
පිළිතුර

ඔබට තවමත් ඔසප්වීම ප්‍රමාද නම් නැවත මුත්‍රා පරීක්ෂා කර බලන්න. එයත් නෙගටිව් නම් මෙයට හේතුව ගැබ් ගැනීමක් නොවිය හැකිියි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: An *** | වයස: 24
Dr.man mary karala masa 2k wenawa man den daruwek balaporoththu wenawa.mage opas chakraya hariyatama niyamitha dinatama sidu wenne. Samahara dawas walata masa 2k vithara nethuwa thiyanawa.mage prashnaya pilisida genimakata koi tharam dina pramanayak abu semiyan ekviya yuthuda
පිළිතුර

සරු කාලය තුල වරක් හෝ දෙවරක් ලිංගිකව එක්වීම දරු පිළිසිඳ ගැනීමට ප්‍රමාණවත්.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Se *** | වයස: 26
Docter man sathi 26ka niun daruwan sitina gabiniyak.mage bara danata 58i.pregnat unu palamu dawas wala bara 48i.niun daruwan sitiyata badathsamanyen thama loku.docter mage bara me madida.daruwan itha kuda weida
පිළිතුර

බර වැඩිවීම දරුවාගේ ප්‍රමාණයට එතරම් බලපෑමක් නැහැ. ස්කෑන් පරීක්ෂණ වලදී දරුවන්ගේ වර්ධනය සාමාන්‍ය නම් මේ ගැන සිතීමට අවශ්‍ය නැහැ

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]