Skip to main content
ප්‍රශ්නය

ගර්භණී අන්තිම මාසවල ලිංගිකව එක් වෙන්න පුළුවන්ද?

Is sex safe in the last months of pregnancy?

මම මාස 7ගැබිනියක්. ලිංගික එකතුවීම සුදුසු ද?

අසන ලද්දේ: K.*** · වයස 26

ඔබට කිසියම් සංකූලතාවයක් නැතිනම් ලිංගිකව එක් වීම හානිකර නැහැ.