ඩිම්බ කෝෂ සිදුරු කළාට පස්සෙත් ඔසප් වීම නැති වෙනවද?
Can periods still stop after ovarian drilling surgery?
Dr api marry krla 2years wenawa thama babala na .dimba moranne na kiyala dr kiuwa pasuwa lap+duy test eka krala dimba siduru kala.mata danaganna oni meya sidukala pasuwath mensas hadenne nathiwa thiyenawada?meya kalata pasuwa masa 3k withara piliwala haduna dan masa 2kma na.mama dimba morann beheth gaththa anthimata mensas haduna maseth(january)
මෙය ස්ථීර ප්‍රතිකාරයක් නොවෙයි. ඔබට නැවත ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය විය හැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්‍රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්‍රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?