එකතු වෙද්දී ගොඩක් රිදෙනවා නම් ඒකට විසඳුම මොකක්ද?
What can be done when intercourse is too painful?
Doctor mama wivaha wela awuruddak wenawa api dennata thawamath ekathu wenna bari wuna mata e welawata godak ridenawa e nisa husband wa mama thallu karAnawa mata hithenne yoni margaye wiwaraya podiy kiyala mata wisandak denna wayidya thumani
මෙයට හේතු වෙන්නේ වැජිනිස්මස් නැමැති තත්වයක්. ඒ ගැන විස්තර පහත ලිපියේ දැක්වෙනව.
http://www.vog.lk/431-vaginismus-sexual-pain.php
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
ලිංගිකව එක්වීමට කැමැත්තක් නැත්නම් බබෙක් හදන්න බැරිද?Can I have a baby if I have no desire for sex?
ස්වයං වින්දනයෙන් කන්යා පටලයට හානි වෙනවද?Does masturbation damage the hymen?
එක්වීමෙන් පසු ශුක්රාණු පිටවීම ඇඟ උෂ්ණය නිසාද?Is semen coming back out after sex caused by body heat?