අවුරුද්දක් උත්සාහ කරත් ගැබ් ගන්නේ නැත්නම් කරන්නේ මොකක්ද?
What to do after a year of trying with no pregnancy?
Sir man bedala aurudak wrnawa tam babek ne mensas din 32hariyatama wenwa man kumak kala utuda
දරු පිළිසිඳ ගැනීමට ප්‍රමාද නිසා එයට හේතු සොයා බැලීමට පරීක්ෂණ කිරීම සුදුසුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එක්වීමෙන් පසු ශුක්‍ර ද්‍රවය එළියට ආවොත් ගැබ් ගන්න බැරිද?Semen comes back out after sex — can I still get pregnant?
ඩිම්බ මෝරන එන්නත් විද්දම ගැබ් ගන්නවද? වියදම කීයක් වෙනවද?Will ovulation injections get me pregnant, and what do they cost?
PCOS සරු ප්‍රතිකාර අතරේ මද ලේ යාමක් බයවෙන්න දෙයක්ද?Is light spotting during PCOS fertility treatment a worry?
බෙහෙත් ගැනීමෙන් පිරිමි දරුවෙක් ලබා ගන්න පුළුවන්ද?Can medicines help me have a baby boy?