නම: I. *** | වයස: 30
අවුරැදු 5කට හෝමොන කරලක් තැන්පත්කර එම කාලය ඉවර විමෙන් පසුව එය ඉවත් කර මාස හතරක් වෙනවා.හැම මසකම සරැ කාලයේ හැමදාම එකතු වුනත් එයින් කිසිම පුතිඵලයක් නැ.ගිය මාසෙ ඔසප් වුනේ 11.මෙි මාසේ 7.මෙයට කුමක් කල යුතුද.මා ෆෝලික් ඇසිඩි හැමදාම ගන්නවා.
පිළිතුර

සමහරවිට කිසිම ගැටළුවක් නොමැතිවත් ගැබ් ගැනීම ප්‍රමාද වෙන්න පුළුවන්. ඒ නිසා තව මාස කිහිපයක් ගැබ් ගැනීමට උත්සාහ කරන්න. කිසියම් ගැටළුවක් ඇති දැයි දැන ගැනීමට පරීක්ෂණ අවශ්‍ය වෙනව.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Sh *** | වයස: 29
I am married and we want to meet you.Pls dr tell me how can I meet you.? Which hospitals you in.And what is the time.Special at weekends.
පිළිතුර

I am available at Nawaloka Hospital Negombo and Browns Hospital Ragama on Saturdays. You can channel me at Lanka Hospital and Browns Hospital on Sundays.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: sa *** | වයස: 27
mage garbayata wayasa dan sathi 24i.me sathi 24tama mage bara vadi wela tiyenne 400g.mata bayai babage barat adu weida kiyala.et kawadawat mata vog sir kiyala na prashnayak kiyala.mage hite et bayak tiyenawa.mata hari pilithurak dana ganna kamatiy
පිළිතුර

බබාගේ වර්ධනය සාමාන්‍ය නම් බර වැඩිවීම එතරම් වැදගත් නැහැ. නැවත ස්කෑන් පරීක්ෂණයක් සිදුකරන විට මේ ගැන දැන ගන්න පුළුවන්.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Th *** | වයස: 32
Have a bad effect doing TVS many times ?( 3 times during 10 days)
පිළිතුර

No. It is safe unless she has got a pregnancy complication like low placenta.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: An *** | වයස: 31
ගැටළුව : Dr.mama endometriosis sadaha luproid injection masayakata warak 1begin masa 4k bawitha kala.awasana injection eka laba gaththeth February 23 .thama (28/04/2017) mata periads hedune ne.man prgnency balaporoththuwen sitinne. E sadaha thawa duratath prathikara laba gatha yuthuda. Nethnam pregnant wenna puluwanda
පිළිතුර

නැවත ස්කෑන් පරීක්ෂණයක් මගින් කිසියම් ගැටළුවක් නොමැති බව තහවුරු කරගන්න. ඉන් පසු ගැබ් ගැනීමට උත්සාහ කිරීම සුදුසුයි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]