මෙට්ෆෝමින් පෙති දෙන්නේ මොන තත්වයකටද?
What is metformin prescribed for?
mata babala tama nati nisa mn dr kenek lagata giya eya qwa mage homona preshnayak thiynwa qwa.
* panfor SR - 500
*fertivin me tablat thama bonna dunne. panfor SR - 500 Kiyna eka tablt 300 bonna oni. mTa dana ganna oni me tablt walin mokada wenne kiyalai. panfor sr - 500 kiyna tablt eka daws 300ma bila ewara wenakm mata babek hadnna barida docter
Metformin ඖෂධය සාමාන්‍යයෙන් දියවැඩියාව සඳහා භාවිතා කරන ඖෂධයක්. සමහර විට polycystic ovarian syndrome තත්වය සඳහා මේ ඖෂධය නිර්දේශ කරනව. ඔබට එවැනි තත්වයක් ඇතිදැයි වෛද්‍ය වරයාගෙන් දැන ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
PCOS ඇතිව ඔසප් වීම නවතින්නේ නැත්නම් කරන්නේ මොකද්ද?PCOS with bleeding that will not stop — what can be done?
ඩිම්බ කෝෂවල පොඩි දිය බුබුලු තියෙන එක ගැබ් ගන්න බාධාද?Are small fluid bubbles in the ovaries a barrier to conceiving?
අක්‍රමවත් ඔසප් හා මුහුණේ රෝම වැඩීම සුව කරන්න පුළුවන්ද?Can irregular periods with facial hair be cured?
PCOS තියෙද්දී ආයෙත් ඔසප් නැවතුණොත් කරන්නේ කොහොමද?Periods stopped again with PCOS — what should be done?