ප්‍රශ්නය
Cod liver oil omega 3 beheth doctor ge anumethiyen thorawa digatama avurudu ganak geneemen kisiyam athuru aabadayak ethi veida?
පිළිතුර
මේ මගින් සැලකිය යුතු අතුරු ආබාධයක් ඇතිවෙන්නේ නැති වුවත් එසේ දිගින් දිගට මෙම ඖෂධ ලබා ගැනීමෙන් විශේෂ ප්‍රතිලාභයක් නැහැ.