Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

do.mage blod o-.mata dan sathi 29.mata sathi15 di podak bleed wala rogam duna.me mage 1 baby.hama masakama vog chanal karanawa.mata bayai me nisa babata gatalu aida kiyala.athama kiwwot mata hama thisama bayak dananawa.1 babata gatalu e a nada doctor.any mage hithata sahanayak dana.mata doctor meet wela unath kamak na.vog do. ma mase dunne ppbs chak karanai hb balannai wana mokuth kiwe na.any pinsidu wai mata niwaradi pahadili pilithurak dana ikmanin

අසන ලද්දේ: na*** · වයස 30 · 601 views

පිළිතුර

බොහෝවිට පලමු දරුවාට රුධිර ඝනය නොගැලපීම නිසා ගැටළුවක් ඇති වෙන්නේ නැහැ. ඔබට රුධිර වහනය වූ අවස්ථාවේදී rhogam ලබාදී ඇති නිසා ගැටළුවක් ඇතිවීමට ඇති අවදානම අඩු වෙනව. වරින් වර ස්කෑන් පරීක්ෂා කිරීම මගින් දරුවා සාමාන්‍ය දැයි දැන ගැනීමටත් හැකියාව තිබෙනව.