Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr.mage kanya patala agile adarayen thamai kaduwe.man thama husban ekka ekata idala ne mata eka hari wedanawak namuth mata dan babek ona e nisa man husbange sukranu podi silindarayak adarayen mage yoni margayata kipa wathwakma athul kara ehema babek hitinna puluwanda plz mata pilithurak labadenna

අසන ලද්දේ: Sa*** · වයස 34 · 1195 views

පිළිතුර

ඔව්. කිසියම් අාකරයකින් යෝනි මාර්ගයට ශුක්‍රාණු ඇතුළු වුවහොත් එමගින් ගැබ් ගැනීමට හැකියාව තිබෙනව. ඔබේ ලිංගික ගැටළුව ප්‍රතිකාර කල සුවකල හැකි තත්වයක්. ඒ ගැන විස්තර පහත ලිපියේ දැක්වෙනව.

http://www.vog.lk/431-vaginismus-sexual-pain.php