නම: am*** | වයස: 24
ගැටළුව

doctor mag thavama bedala nehe lingika akathu vela nehe . doctor mata loku getaluwak thiyanawa plz amata hlp karanna loku pinak lebei . mag aul vela innea . mata danne nehe komada unea kiyala . monawada kiyalawath dannea nehe. mag thavamath katavath kiyala nehe dctr kenek ta van bennala nehe . plz mata hlp karanna mage yonith irila doctr mag momawada karanna onea kavada gihin balanna onea beheth bihuwama ari karanna puluwagthe beheth vali kara ganna puluwagda . neththam surgery karanna venawada . note. mage yoni thol irila . mag deg badinnai innea . bendhama presna anawada . mata ari bayai docte plz kiyannako loku udauvak . obathuma kiyana ake thamai mage jivithayama tiyennea. oda pilithurak denna bendama aul veida plz mata bayai kiyannako ada ganna puluwagda mata ari bayai ithala ithala pissu vedanawa kalpana karala karala oluva belenawa . baya venna deyak thiyanawada plzzz

පිළිතුර


ඔබට කිසියම් අනතුරක් නිසා හෝ ක්‍රියාකාරකමක් නිසා ඉරීමක් සිදු නොවිනි නම් ඔබ මේ සඳහන් කරන තත්වය සාමාන්‍ය පිහිටීමක් විය යුතුයි. ඉන් ඉදිරියේදී ගැටළුවක් ඇතිවීමට ඇති ඉඩකඩ අඩුයි. මීට ප්‍රතිකාර අවශ්‍ය නැහැ. ශල්‍යකර්මයක් අවශ්‍ය වෙන්නේ ඉතාමත් කලාතුරකින්. මෙය හරියටම දැන ගැනීමට පරීක්ෂා කර බැලිය යුතුයි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)