යෝනි තොල් ඉරිලා වගේ නම් විවාහයෙන් පස්සේ ප්‍රශ්නයක්ද?
If the labia look split, will it cause problems after marriage?
doctor mag thavama bedala nehe lingika akathu vela nehe .
doctor mata loku getaluwak thiyanawa plz amata hlp karanna loku pinak lebei .
mag aul vela innea . mata danne nehe komada unea kiyala . monawada kiyalawath dannea nehe. mag thavamath katavath kiyala nehe dctr kenek ta van bennala nehe . plz mata hlp karanna
mage yonith irila doctr mag momawada karanna onea kavada gihin balanna onea beheth bihuwama ari karanna puluwagthe beheth vali kara ganna puluwagda . neththam surgery karanna venawada .
note. mage yoni thol irila . mag deg badinnai innea . bendhama presna anawada . mata ari bayai docte plz kiyannako loku udauvak . obathuma kiyana ake thamai mage jivithayama tiyennea. oda pilithurak denna bendama aul veida plz mata bayai kiyannako ada ganna puluwagda mata ari bayai ithala ithala pissu vedanawa kalpana karala karala oluva belenawa . baya venna deyak thiyanawada plzzz
ඔබට කිසියම් අනතුරක් නිසා හෝ ක්‍රියාකාරකමක් නිසා ඉරීමක් සිදු නොවිනි නම් ඔබ මේ සඳහන් කරන තත්වය සාමාන්‍ය පිහිටීමක් විය යුතුයි. ඉන් ඉදිරියේදී ගැටළුවක් ඇතිවීමට ඇති ඉඩකඩ අඩුයි. මීට ප්‍රතිකාර අවශ්‍ය නැහැ. ශල්‍යකර්මයක් අවශ්‍ය වෙන්නේ ඉතාමත් කලාතුරකින්. මෙය හරියටම දැන ගැනීමට පරීක්ෂා කර බැලිය යුතුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
ලිංගිකව එක්වීමට කැමැත්තක් නැත්නම් බබෙක් හදන්න බැරිද?Can I have a baby if I have no desire for sex?
ස්වයං වින්දනයෙන් කන්‍යා පටලයට හානි වෙනවද?Does masturbation damage the hymen?
එක්වීමෙන් පසු ශුක්‍රාණු පිටවීම ඇඟ උෂ්ණය නිසාද?Is semen coming back out after sex caused by body heat?