ප්‍රශ්නය
Dr seser Baba labunata passe konde kakkuma nithaeama hadenawa..me amaru kochchara kalayak thiyeda.meya saamanya thathwayakda.ganna ona prathikara monawada
පිළිතුර
මෙය සාමාන්‍ය තත්වයක් නොවෙයි. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. පරීක්ෂා කිරීමෙන් පසු කිසිම ගැටළුවක් නොමැති නම් වේදනා නාශක ගැනීම සහ ව්‍යායාම කිරීම සුදුසුයි.