නම: Th *** | වයස: 35
dr.mama seserion sathkam 3kala. Mage aka babek nathi una. Mata thawa babek hadanna puluwnida?
පිළිතුර

පුළුවන්. නමුත් නැවත නැවත සිසේරියන් සැත්කම් සිදු කරන විට ඉන් සංකූලතා ඇතිවීමට ඇති අවදානම වැඩියි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ha *** | වයස: 27
Dr sansargayen pasu sathi kiyen garabani bawaya haduna gatha hakidha?
පිළිතුර

නැවත ඔසප්වීමට නියමිතව ඇති දිනය පසුවූ විට මුත්‍රා පරීක්ෂා කර බලන්න පුළුවන්. (සති 3කට පමණ පසු)

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Sh *** | වයස: 28
danata mage kusata sathi 6k wenawa. Mata thairoide thiyena bawa scan parikshanayakin haduna gatta.me nisa babata balapamak weyda? Balapama adu karaganna kala yuththe kumakda? Meyata beheth biwoth eya daruwata haniyak weyda? Palamu daruwa , beheth beemen hadagatte.
පිළිතුර

මේ ගැන ඉක්මණින් පරීක්ෂා කර බැලිය යුතුයි. තයිරොයිඩ් හෝමෝන මට්ටම අඩු නම් ඉන් දරුවාට බලපෑමක් ඇති වෙන නිසා සුදුසු පරිදි ඖෂධ ලබා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Th *** | වයස: 19
doctor mt menses hdune april 12 ho 13. May 7 wenida mamai bf ui meet una. Api athre waradi dyk sidda une na.eth api 2nna ලිංගිකව එකතු නොවුණත් අනිත් විදියට හැසිරුණා. ඔහුට ශුක්‍රාණු පිට වූ බවත් දුටුවා. Mata me mase thwama date hdun na. Mata baya අත්වැරැදීමකින් hari mam prgnt welada ki eka danaganna
පිළිතුර

ඔබට තවමත් (මැයි 24 දින) ඔසප් වීම ප්‍රමාද නම් මුත්‍රා පරීක්ෂණයක් සිදු කර බලන්න. එයට නෙගටිව් නම් ගැබ් ගෙන තිබීමට ඇති ඉඩ කඩ ඉතා අඩුයි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: di *** | වයස: 27
kapumak yoda karana delivery ekakin pasuwa thuwalaya sanipa wimata kopamana kalayak gathawanawada.
පිළිතුර

සාමාන්‍යයෙන් සති දෙකක් වන විට මෙය සුව වෙනව. නමුත් විෂබීජ ආසාදන තත්වයක තිබුනොත් ඊට වඩා කල් ගතවෙනව

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]