ලූපය දාලා තියෙද්දී දිගටම රුධිර වහනය වෙන්නේ ඇයි?
Why does bleeding go on and on with a loop in place?
Mata thiyana getaluwa man viwahaki puthek innawa mema masa 7 dina mensas heduna thamath thiyanawa nathara une ne denata dawas23 pathikara gathth aduwak une ne man paulselasum karamayak lesa lupayak dama atha konde wedanakuth thibenawa doctar me thathwaya mata pehedii karala denna lupaya dama aurudu 3 mita kalin mese vi netha
මෙයට හේතු සොයා බැලීමට පරීක්ෂා කල යුතුයි. හේතුව අනුව සුදුසු ප්රතිකාර ලබා ගෙන මේ තත්වය සුවකර ගැනීමට හැකියි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
Jadelle දාලා කොච්චර දවසකින් එකතු වෙන්න පුළුවන්ද?How many days after a Jadelle implant can I have sex?
Femilon බොන මුල් මාසේ ඔසප් වීම පමා වී මහත් වෙන්නත් පුළුවන්ද?Can Femilon delay my period or cause weight gain at first?
LRT සැත්කම 100%ක් සාර්ථකද?Is LRT sterilisation 100% effective?
උපත් පාලන පෙති නැවැත්තුවම ඔසප් වීම ප්රමාද වීම සාමාන්යද?Is a late period normal after stopping birth control pills?