ප්‍රශ්නය
Doctor mage aga ushnai ..mage babala desarayak masan dekan nati una..a aga ushna nisada..akata mama bath ganna onada
පිළිතුර
නැහැ. ශරීරයේ උෂ්ණත්වය වැඩිනම් ඔබට උණ ලෙස දැන ගන්න පුළුවන්. එසේ නොමැති නම් එය ගබ්සාවීමට හේතුවක් වෙන්නෙ නැහැ.