Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr nikshepana awushada maginda dimba merima sidu nowana ayekuta thawath prathikara krama tibeda.daruweku pilibadawa balaporottuwak thaba gatha hekida.

අසන ලද්දේ: Ud*** · වයස 31 · 437 views

පිළිතුර

ඔව්. ඩිම්බ කෝෂ අඩපනවී නොමැති නම් මේ සඳහා ප්‍රතිකාර කල හැකියි.