ගැබිනි කාලයේ ස්කෑන් ගොඩක් කරන එක බබාට හොඳ නැද්ද?
Do too many scans during pregnancy harm the baby?
Dr.mama hospital eke clinic yanawa.vog doctor kenekutath pennanawa.than dekedima scan karanawa.danata mama masa 5k pregent.me weddi scan okkoma 4k karala.scan godak karanna hoda nadda.meka babata balapanawada.thank u doctor.
ස්කෑන් පරීක්ෂණ මගින් දරුවාට හානියක් වෙන්නේ නැහැ. නමුත් නිතර නිතර ස්කෑන් පරීක්ෂණ සිදු කිරීම අත්යවශ්ය නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගැනීමක් නැතුව hCG හෝමෝනය ස්රාවය වෙනවද?Can hCG be produced when you are not pregnant?
සති ගාණට දරුවාගේ බර අඩු නම් කරන්න ඕන මොකක්ද?The baby's weight is low for the weeks — what should be done?
දරුවාගේ හෘද ස්පන්දනය 171ක් නම් සාමාන්යද?Is a baby's heart rate of 171 bpm normal?
සති තුනකදී ස්කෑන් එකකින් ගැබ්ද කියා දැනගන්න පුළුවන්ද?Can a scan at three weeks show whether you are pregnant?