බබා රෑට විතරක් දඟලනවා නම් හේතුව මොකක්ද?
Why does the baby move only at night and not by day?
Mama Masa 7ka gabini kanthawak...iya adai mage kusa thula daruwage dagalima aduwak mata dnenawa. Dawalata 1 park 2 park dagalanwa inpasu daruwage kisima chalanayk natha rata wenada men dagalanwa.rata pamak dagalana aka therimatath dawal kalaya nodanimath ayta hethuwa kumakda? Ma kala yuththa kumakda?
මෙය සාමාන්‍ය තත්වයක් විය හැකියි. දිගින් දිගටම බබාගේ දැඟලීම අඩු නම් රෝහලට ගොස් පරීක්ෂා කරවා ගන්න. මේ පිළිබඳ වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව.
http://www.vog.lk/661-reduced-fetal-movements.php
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබිනි කාලේ ඉන්නන් හැදිලා ඉවත් කළාම බබාට බලපානවද?Do warts I had removed in pregnancy affect my baby?
ගැබ් ගත් මුල් සති වල බඩයි කොන්දයි රිදෙන එක ප්‍රශ්නයක්ද?Is tummy and back pain in early pregnancy a problem?
ගැබිනි කාලේ අර්ශස් වලින් ලේ යන එක බබාට ප්‍රශ්නයක්ද?Is bleeding from piles in pregnancy a problem for the baby?
ගැබ් ගැනීමේ මුල් සති වල යටි බඩ රිදීම ප්‍රශ්නයක්ද?Is lower belly pain in early pregnancy a problem?