නම: Ni*** | වයස: 20
ගැටළුව

Mama Masa 7ka gabini kanthawak...iya adai mage kusa thula daruwage dagalima aduwak mata dnenawa. Dawalata 1 park 2 park dagalanwa inpasu daruwage kisima chalanayk natha rata wenada men dagalanwa.rata pamak dagalana aka therimatath dawal kalaya nodanimath ayta hethuwa kumakda? Ma kala yuththa kumakda?

පිළිතුර


මෙය සාමාන්‍ය තත්වයක් විය හැකියි. දිගින් දිගටම බබාගේ දැඟලීම අඩු නම් රෝහලට ගොස් පරීක්ෂා කරවා ගන්න. මේ පිළිබඳ වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව.
http://www.vog.lk/661-reduced-fetal-movements.php

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)