මාසෙකට දෙපාරක් ලේ ගිහින් යටි බඩ රිදෙනවා නම් ගැබ් ගෙනද?
Bleeding twice a month with belly pain — is it pregnancy?
02.12 mata asanipa une 02.14 lingikawa ek una 02.27 bleed una aye 1 dawasai tibune ita passe idala yati badai pita kondai ridenna patan gatta vitin vita mala baddaya agata pana nati gatiya wam urahise wedanawak athi wenawa hospital eken full urin test ekak kra eke mukut prashnayak ne kiyla kiwwa ath thama kisima aduwak ne doctor mata 28 /28 osap chakraya wenawa hema masetama 1 parai bleed wenne ath giya mase 2 k bleed una muthra krala iwara weddi apahasuwak athi wenw
දිගටම වේදනාව පවතීනම් ගැබ් ගෙන ඇති දැයි දැන ගන්න මුත්රා පරීක්ෂා කර බලන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?