නම: Ha *** | වයස: 26
පිළිතුර
මේ ගැන වැඩි දුර පරීක්ෂා කර බැලීමට විශාල වියදමක් සහ කාලයක් ගත වෙනව. බොහෝ තත්වන්ට ප්‍රතිකාර ලෙස කල හැකි වෙන්නෙ IVF/ICSI ක්‍රමයයි. නමුත් එයත් මිල අධිකයි. ඖෂධ ප්‍රතිකාර එතරම් සාර්තක වෙන්නෙ නැහැ. <br>
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට