ෆර්ටිවින් සහ පැන්ෆෝර් එක්ක ෆෝලික් ඇසිඩ් ගන්න පුළුවන්ද?
Can folic acid be taken with Fertivin and Panfor SR?
fertivin saha panfor sr 500 me behet ekka folic asid biwat kmk nddda
මෙම ඖෂධ ලබා ගත යුතු වෙන්නේ වෛද්‍ය උපදෙස් මත පමණයි. ඔබේ වෛද්‍ය වරයා නිර්දේශ කර ඇති ආකාරයට භාවිතා කරන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එක්වීමෙන් පසු ශුක්‍ර ද්‍රවය එළියට ආවොත් ගැබ් ගන්න බැරිද?Semen comes back out after sex — can I still get pregnant?
ඩිම්බ මෝරන එන්නත් විද්දම ගැබ් ගන්නවද? වියදම කීයක් වෙනවද?Will ovulation injections get me pregnant, and what do they cost?
PCOS සරු ප්‍රතිකාර අතරේ මද ලේ යාමක් බයවෙන්න දෙයක්ද?Is light spotting during PCOS fertility treatment a worry?
බෙහෙත් ගැනීමෙන් පිරිමි දරුවෙක් ලබා ගන්න පුළුවන්ද?Can medicines help me have a baby boy?